අප්‍රේල් 1 වනදා සිට මාර්ගවල දෙපස කාෂි නිෂ්පාදන අලෙවි කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව

0
අප්‍රේල් 1 වනදා සිට මාර්ගවල දෙපස කාෂි නිෂ්පාදන අලෙවි කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව


අප්‍රේල් පළමු වනදා සිට 18 වනදා දක්වා මාර්ගය දෙපස එළවළු හා පළතුරු හා කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට නිෂ්පාදකයින්ට පමණක් අවස්ථාව ලබා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඵ් අනුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය යටතේ අදාළ ස්ථාන වෙන් කර දීමට කටයුතු කරන බවත් මේ සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව මේ සඳහා අවස්ථාව ලබාදෙන්නේ පළමු වනදා සිට 18 වනදා දක්වා පමණක් බවත් 19 වනදා වීම සියලු ස්ථාන ඉවත් කර ගත යුතු බවයි ප්‍රවාහන අමාත්‍ය ඛන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

Post a Comment

0Comments
Post a Comment (0)
[]).push({});